Tuesday, August 1, 2017

අභිනික්මන

Related imageබදා...
සිප වැළද ගත්,
ළැමැද..
උනා දමා උන් සළු පිළි
කෝ..?
කෝ.....?
කෙහෙිද?


අහෝ... සැප

වීදී දරුවාගේ සිහිනය


Related imageහැමදාමත්..

මං උදයට
පාලම උඩ ...
වැටේ ඉදන්
බලන් ඉදිමි......
....

මං වගේම පුංචි ළමයි...
පාසැල් යන.
දෙනෙත් පියමි
සිහින දකිමි...
පාසැල් යමි....

හැර දමා යන සිහිනයට,,,



මා ලෙයෙහි සුවද මැද
හොවා ගත් ම පුත මා... කුස,
හැර දමා යමින් බිද බිද
රිදවමින් මහද ගැඹුරින්
උගන්වයි' ජීවිතේ පාඩම
නො ඇළි හිදින්නනයි කිසිවක කෙරේ...
වට පිටෙහි වග වළසුන්
ගල් ගසාවී මවට නුඹ 
අසමත් විණැයි මා
ගෙනෙන්නට නුඹ මේ ලොවට
නොසැලෙමින් 
ඉදිමි ....
සවි කරන් හිත
දුබල ගතමැද සිර කර
මරණයද අහිමි සද
නුඹ පියා සිටින තුරු  මා අත්වැලව