Monday, July 1, 2013

අපි

මම
තරු  දැක
නින්ද සොයමි
ඔබ‍
තරු ගෙන
රටා අදියි

මම සද දැක
උණුසුම් වෙමි
ඔබ සද ගැන
කවි අමුණයි

මම වැස්සේ 
පිණි අමුණමි
ඔබ වැස්සට
සෙවන හොයයි




 

2 comments:

Anonymous said...

කොහොමත් වැස්සට
මම ආසයි...
ඒ, වැස්සේ දී
මට මාව ඇහෙන්නේ
නැති නිසා

හ.සම්පත් said...

hmmm