ඇස් පියන් වැසෙන විට
තිගැස්සෙන හිත අස්සේ
හංගාන මම උන්නු ආදරී
කවුරුවත් දකීවිද
උඹේ ඔය ඇස් අස්සේ
මං ඉන්නවා නිතර ආදරෙන්
අපි ආයෙමත් මුණ ගැහෙනකන්
හිත කලබලයි නුඹ ගැන හිතයි
දහසක් අතර තනිකම සොයයි
මුමුණන්න හැගුමන් ජීවිතේ
නුඹ එක්ක ඉගිලෙන්න ඕනෑතරමට
පියාපත් නැතත් ජීවිතේ
මඟ බලනවා හැම හුස්මක් ගානේ
හින කන්දකි ජිවිතේ
No comments:
Post a Comment