Monday, February 25, 2013

එන්න
එන්න
අපි යමු
මල් 
දෙවැට දිගේ
මලක් සොයා
සුවද හමන
බලන් බලන්
දෙවැට දිගේ
අපි සොයනා මලමද 
අපි

සියක්,
දහක්,
නොදුටු....
රුවක්
සොයම්
ඔබත්
මමත්